ශ්‍රී ලංකා

ආණ්ඩුවේ නව ත්‍රස්ත පනතට නීතිඥ සංගමයේ විරෝධය !

යෝජිත ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සමාලෝචනය සඳහා ජ්‍යේෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ප්‍රමාණවත් උපදේශනයකින් තොරව ඉදිරිපත් කර ඇති මෙම නව ත්‍රස්ත පනතට විරෝධය පලකරන නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ව්‍යවස්ථානුකූලව මහා ජනතාවට ලබා දී ඇති අයිතිවාසිකම් ඍජුව හෝ වක්‍රව සීමා කරන කිසිම නීතියක් හඳුන්වා නොදිය යුතු බවය.

මෙම නව ත්‍රස්ත පනත ගෙන ඒමේ ආණ්ඩුව දරන උත්සාහය සාර්ථක වුවහොත් එමගින් දුරදිග යන ප්‍රතිඵල ඇතිවිය හැකි බවද අදාළ නිවේදනය මගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දී තිබේ.

ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ මව්බිමට ආදරය කරන කිසිම කෙනෙක් මෙම විනශාකාරී පනතට එකඟ නොවිය යුතු බවය.

නව ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධව නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago