වලංගු රියදුරු බලපත්‍රයක් ඉදිරිපත් කිරීමට අපොහාසත් වූ බීමත් කැබ් රථයක රිදුරෙකුගේ රථය හා මුහුණට මුහණ ගැටුණු ත්‍රී රෝද රථයක ගමන් ගත් එකම පවුලක තිදෙනෙක් මිය ගොස් ඇති අතර ඔවුන් සමග ගමන් ගත් දරුවෙක් බරපතල තුවාල ලබා මොනරාගල රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම අනතුර සිදුවී තිබුණේ වැල්ලවාය – තණමල්විල මාර්ගයේ නුගයාය ප්‍රදේශයේ දීය.
අනතුරින් මියගොස් ඇත්තේ තණමල්විල පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙක් (44) ඔහුගේ බිරිය (42) සහ මාමණ්ඩිය (70) ය. ඔවුන් සමග ගමන් ගත් දරුවෙක් මොනරාගල දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
පොලිිසය පවසන්නේ මේ මිනීමැරුමක් බඳු රිය අනතුර සිදුකළ බීමත් රියදුරා සහ පික් අප් ට්‍රක් රථය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය.
වැල්ලවා පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…