තමාට එල්ල වී ඇති අධි චෝදනා 34ටම තමා නිවැරදිකරු බව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
අපරාධ චෝදනා එල්ල වු හිටපු ජනාධිපතිවරයා නිව්යෝර්ක් හි අධිකරණයක් හමුවේ පෙනී සිටමින් ඒ බව සඳහන් කර ඇති බවය විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
2016 වසරේ පැවැති ජනාධිපතිවරණයට පෙර නිල් චිත්‍රපට නිළියකට මුදල් ගෙවු බවට ඩොනල්ඩ් ට්‍රම්ප් හට චෝදනා එල්ල වී තිබේ.
කිසිදු සාක්ෂියකින් තොරව දේශපාලනික වශයෙන් තමාට එරෙහිව එම චෝදනා ගොනුකර ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…