කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකුගේ හිසට වෙඩි තබා ඝාතනය කරන බවට තර්ජනය කිරීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේම මානවශාස්ත්‍ර පීඨයේ මහාචාර්යවරයෙකු වන මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතා වෙත මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය දා වරෙන්තු නිකුත් කර තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩු අංකය 2092/18B යි. එම නඩුව පසුගිය මාර්තු 28 විභාගයට ගත් අවස්ථාවේ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු වසන්ත රාමනායක අධිකරණය මගහැර යාම සම්බන්ධව අදාළ මහාචාර්ය පැට්‍රික් රත්නායකට වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
අදාළ චෝදනාවට පාත්‍ර වී සිටින මහාචාර්යවරයා එම අධ්‍යයන අංශයේ ම ශිෂ්‍යයකුට පහර දී තුවාල සිදු කොට ඔහුගේ ජංගම දුරකථනය පැහැරගැනීම සම්බන්ධයෙන් ද මහර මහේස්ත්‍රාත් අධිකරණයේ ම තවත් නඩුවක් විභාග වෙමින් පවතින බවද පැවසෙනවා
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…