ඉන්ධන මිල අඩු වීමට සාපේක්ෂව විදුලි ගාස්තුව අඩු විය යුතු බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
ඔහු වැඩි දුරටත් සඳහන් කළේ, ඩොලරය අඩු වීම සහ ඉන්ධන අඩු වීමෙන් භාණ්ඩ හා සේවා මිල අඩු වනවා සේම ඉතා ඉක්මනින් විදුලි බිල 30%කින් අඩු විය යුතු බවයි
ජල සැපයුම් විසන්ධි වන ආකාරයට විදුලිය විසන්ධි කිරීම් ඉදිරියේදී වැඩි විය හැකි බව ද ජනක රත්නායක මහතා සඳහන් කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…