ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයකට සහභාගී විම හේතුවෙන් අම්පාර ප්‍රදේශයේ, පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
ජල හා විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව රජයට විරෝධය පළ කරමින් අම්පාරේ ගෝනගල හන්දියේ පැවති උද්ඝෝෂණයකට අදාළ පොලිස් කොස්තාපල්වරයා 2023 මාර්තු 26 වැනිදා සහභාගි වී තිබේ.
අම්පාරේ වෙල්ලවේලි පොලිස් ස්ථානයට අනුයුක්තව මෙම පොලිස් කොස්තාපල්වරයා සේවය කරන අතර මාර්තු 26 වැනිදා රාජකාරියෙන් නිවාඩු ලබා සිවිල් ඇඳුමින් සැරසී රජයට එරෙහි විරෝධතාවයට සහභාගී වී ඇතැයි වාර්තා වෙයි.
අප්‍රේල් 5 වෙනිදා සිට ක්‍රියාත්මක වන අන්දමට අදාළ පොලිස් නිළධාරියාගේ සේවය අත්හිටුවා ඇති බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…