සිය පෙරපාසල වෙත ගමන්කරමින් සිටි තරුණ පෙරපාසල් ගුරුවරියක්ව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
පේරාදෙණිය, කොබ්බෑකඩුව, ගිනිහේන ප්‍රදේශයේ මාර්ගයකදී එම 25 හැවිරිදි ගුරුවරිය ඝාතනය කර ඇති බ පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.
අංජලී චාපා නමැති ඇය මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
වැඩිදුර තොරතුරු අනාවරණය වී ඇත්තේ ඇය එම පෙරපාසලේ සංවිධානය කර තිබූ අවුරුදු උත්සවයක් වෙත සහභාගී වීමට යමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවය.
සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙළිවී නොමැත.
මෘත ශරීරය ඉලුක්තැන්න රෝහලේ තැන්පත් කර ඇති බව වාර්තා වෙයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…