පකිස්තාන අධිකරණයක් විසින් චීනයේ ඛනිජ තෙල් සමාගමක් වන චයිනා නැෂනල් පෙට්‍රෝලියම් කෝපරේෂන් සමාගමට දඩයක් නියම කර තිබෙනවා.
ඩොලර් මිලියන 2.48ක දඩයක් මෙසේ නියම කර ඇති බව සඳහන්.
මෙසේ පකිස්තානය විසින් චීනයට දඩ නියම කිරීමට හේතුව වී ඇත්තේ, ඉන්ධන කොන්ත්‍රාත්තුව උල්ලංඝනය කිරීමයි.
ඒ අනුව එම සමාගම වගකීම් උල්ලංඝණය කළ බවට චෝදනා කරමින්, පාකිස්තාන ඛනිජ තෙල් සැපයුම් දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත පෙත්සමක් ගොනු කෙරුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…