ප්‍රධාන ගුවන් නියමුවා ඉදිරියේ ඇති වීදුරුව හෙවත් සුළං මුවාව ඉරිතලා යාම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපලට යළි පැමිණි යානයේ සිටි මගීන් වෙනත් ගුවන් යානා මගින් ඩුබායි බලා පිටත් කර යවා තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 225 දරණ ගුවන් යානය මගීන් 189 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු රැගෙන පෙරේදා (07) පස්වරුවේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණා.
එහෙත් එම යානය ගුවන් ගතවී පැයකුත් විනාඩි 10කින් පසු යළිත් කටුනායක ගුවන් තොටුපලට පැමිණ තිබුණේ ඉදිරි වීදුරුව හෙවත් සුළං මුවාව බිඳී යාම හේතුවෙන්.
මෙම තත්ත්වය උද්ගතවන විට ගුවන් යානය ඉන්දියාව සමීපයෙන් පියාසර කරමින් තිබූ බවයි වාර්තාවන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…