පාස්කු ප්‍රහාරයේ සාහසික ඝාතකයා වූ සහරාන් හසිම් ගේ බිරියගේ සොයුරෙක් (සහරාන්ගේ මස්සිනා) පාස්කු ඉරුදින (09) යෙදුන ඊයේ මීගමු කොච්චිකඩේ ප්‍රදේශයෙදී අත්අඩංගුවට ගත් බව කොච්චිකඩේ පොලිසිය කියයි.
මෙම සැකකරු පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන වසර තුන හමාරක් රිමාන්ඩ් භාරයේ හිඳීමෙන් අනතුරුව ඇප මත නිදහස් වූ අයෙකි.
සිය බිරියගේ දෙමව්පියන්ගේ නිවසට පැමිණි සිටිය දී ඔහුත් ඔහුගේ බිරියත් අත්අඩංගුවට ගනු ලබන්නේ බුද්ධි තොරතුරක් මත ඇතිවූ සැකයක් පදනම් කරගෙන බව පොලිසිය කියයි.
කොච්චිකඩේ ප්‍රදේශයේ බිරියගේ මවුපියන්ගේ නිවසට යන බව කටුපොත පොලිසිය දැනුම්වත් කර පැමිණි බව සැකකරු කොච්චිකඩේ පොලිසියට ප්‍රකාශයක් දෙමින් පවසා තිබේ.
අත් අඩංගුවට ගත් අඹු සැමි යුවල මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 20 දක්වා රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…