ලංකා ගමනා ගමන මණ්ඩල (ලංගම) බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් මුදල් අය කිරීම වෙනුවට කිව්.ආර්. ක්‍රමයක් එසේ නැත්නම් කාඩ්පත් ක්‍රමයක් මෙම වසර තුළ හදුන්වා දෙන බව ප්‍රවාහන, මහාමාර්ගය සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඇතැම් ලංගම ඩිපෝ පාඩු ලැබීමට හේතුව ඇතැම් බස් රථවලින් නියමිත පරිදි මුදල් නොලැබීම බව කී අමාත්‍යවරයා 2025 වන විට ලංගම පාඩු නොලබන ආයතනයක් බවට පත්කිරීමට සැළසුම් සකස් කර ඇති බව ද සඳහන් කළේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
ලංගමට විතරක් නෙවෙයි. පුද්ගලික අංශයටත් එම ක්‍රමය හඳුන්වා දෙන්න. පුද්ගලික බස් රථ වල කොන්දොස්තර වරුන් රුපියල් 1 සිට 20 දක්වා ඉතුරු දෙන්නෙ නෑ මගීන්ට.