ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය යළිත් දිවයින පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබෙනවා.
ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති වන මෙම රෝගී තත්ත්වයෙන් වැඩි බලපෑමක් එල්ල වන්නේ ගර්භණී කාන්තාවන්, කුඩා දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින්ටයි.
මෙම රෝගී තත්ත්වයේ මූලික රෝග ලක්ෂණ වන්නේ තද උණ, මාංශ පේශි වේදනාව, නාසයෙන් සොටු දියර ගැලීම, උගුරේ වේදනාව සහ සෙම තත්ත්වය බව, විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන පවසනවා.
මේ අතර ගාල්ල දිස්ත්‍රික්කය තුළ මී උණ පැතිර යාමේ අවදානමක් මතුව තිබෙනවා.
මේ වසරේ ගත වූ මාස තුනහමාරක කාලය තුළ පමණක් මී උණ හේතුවෙන් මරණ 15ක් සිදුව ඇති බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ එරන්ද හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…