බලන්ගොඩ වලවේ ගඟේ වැලිහරනාව ජල පොම්පාගාරය ආසන්නයේදී දියනෑමට ගොස් අතුරුදන්වු සිසුන් දෙදෙනාගේ සිරුරු හමුවී තිබේ.
බලන්ගොඩ පොලීසිය සඳහන් කළේ අද (12) දිනයේ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී සිරුරු සොයාගත් බවය.
17 හැවිරිදි සිසුවෙක් සහ 15 හැවිරිදි සිසුවෙක් මෙම අනතුරට මුහුණ දී තිබුණි.
ඔවුන් බලන්ගොඩ ජාතික පාසලේ සහ බලන්ගොඩ සී.සී.දෙමළ විදුහලේ ඉගනුම ලබමින් සිටි සිසුන් දෙදෙනෙකි.
ඔවුන් ඊයේ (11) දියනෑමට ගොස් මෙම අනතුරට මුහුණදී තිබුණි.
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
කහතුඩුව ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු,…
ඉකුත්දා කොළඹ ,හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින්…
අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන්…
රුපියල් කෝට් 5කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර…