මාර්ග අංක 120 කැස්බෑව – පිටකොටුව සියලුම පෞද්ගලික බස් රථ අද ( 13 ) ධාවනයෙන් වැළකී වර්ජනයේ නිරත වන බව එම සංගමයේ සභාපති තුසිත රාජපක්ෂ මහතා පැවසීය.
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් නව බස් රථයකට බලපත්‍රයක් ලබා දීමට විරෝධය පළ කරමින් මෙලෙස වර්ජනය ආරම්භ කර ඇත.
කැස්බෑව පිටකොටුව දක්වා ධාවනය වන බස්රථ 71 ක් එකක් තිබෙන බවත් එයින් බස්රථ 10 සෑම දිනකම නිවාඩු ලබාදී ඇති බවත් පවසන සභාපති වරයා 2000 වසරෙහිදී අධිකරණ ලද නියෝගයක් අනුව නව බස්රථ මාර්ග අංක 120 කැස්බෑව පිටකොටුව දක්වා ධාවනයේ යෙදීමට නොහැකි බවත් පැවසීය.
ඊට අමතරව කැස්බෑව බස් රථ නැවතුම් පොලේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ රාජ්‍ය නිලධාරීන් දෙදෙනාට ද නිවාඩු ලබාදී ඇති බවත් දුරටත් පැවසීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…