අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ. ඊයේ (13) රාත්‍රියේ සිදුකළ මෙම වෙඩි තැබීම වාර්තා වන්නේ මන්නාරම මුලන්කාවී ප්‍රදේශයෙනි.
ජංගම මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් එම රථයට නවත්වන ලෙසට සංඥා කළද එය නොනවත්වා ධාවනය කිරීම නිසා පොලිසිය මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
වෙඩි ප්‍රහාරයෙන් මන්නාරම මුරුන්ගන් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක් තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…