අප්‍රේල් මස 14 වැනි සෙනසුරාදා අපර භාග 03.29 ට ආහාර පිසීමේ චාරිත්‍රය උදා වන අතර ඒ සඳහා විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරි මිශ්‍ර බතක් ද තල හා විළඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.
නිවසක ආහාර පිසීම දිනපතා සිදුවන්නකි. එමෙන්ම නිරෝගී දිවි පෙවෙතකට පෝෂ්‍යදායී ආහාර ගැනීම අත්‍යවශ්‍ය දෙයකි. මෙය අවුරුද්දේ නැකතට කිරීම චිරාගත සම්ප්රදායකි. අලුත් ළිපක් සාදා නැවුම් වළඳක සුබ දිශාව බලා නැකතට ළිප ගිනි මෙළවීම සිදු කරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…