ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ තරඟ 18ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වී තිබෙනවා.
ඔවුන් මේ දක්වා මුහුණ දී ඇති තරග හතරෙන් තුනක් ජයග්‍රහණය කර ඇති අතර, ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන්නේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි.
පිළිවෙලින් තුන්වන, හතරවන, පස්වන, හයවන, හත්වන, අටවන ස්ථානවල ගුජරාට්, කොල්කටා, චෙන්නායි, පන්ජාබ්, බැංගලෝර්, මුම්බායි කණ්ඩායම් පසුවනවා.
නව වන ස්ථානයේ රැදී සිටින්නේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමයි. තමන් මුහුණදුන් තරග හතරම පරාජයට පත්වූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…