ඉන්දියාවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් මඟීන් 13 දෙනෙකු මිය ගොස් තිබේ.
එම අනතුරෙන් තවත් මඟීන් 27 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස අනතුරට ලක්වී තිබුණේ මුම්බායි – පූනේ මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයකි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අද අලුයම් කාලයේදී මෙම අනතුර සිදුවී ඇති බවය.
බස් රථයේ ගමන් කරමින් සිට ඇත්තේ සංස්කෘතික සංගීත කණ්ඩායමක සාමාජිකයින් පිරිසකි.
තුවාල ලැබූ සහ මිය ගිය පිරිස වයස අවුරුදු 18ත් 25ත් අතර වයසේ පසුවන පුද්ගලයින් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…