ජපාන අගමැති ෆුමියෝ කිෂිඩාගේ ප්‍රධානත්වයෙන් එරට වකයාමා හි පැවති මහජන හමුවක් අතරතුර දී අගමැතිවරයා ඉලක්ක කර දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබේ.
ඒ සමග අගමැතිවරයා ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවතට රැගෙන යාමට ආරක්ෂක අංශ සමත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දුම් බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අල්ලා ගැනීමට රැස්ව සිටි පිරිස සමත්ව ඇති අතර පසුව ඔහු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැත.
ජපානයේ මෙවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඉතා දුලබ වුවද මේ වනවිට එරට දේශපාලනඥයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින්නේ දැඩි අවිනිශ්චිතභාවයකි.
ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාද මියගියේ එලෙස ජනහමුවක් අතරතුර එල්ලවූ වෙඩි ප්‍රහාරයකිනි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…