ශ්‍රී ලංකා

නව පාසල් වාරය ආරම්භවන දිනය මෙන්න!

රජයේ සියලුම පාසල්, පාසල් වාර සටහනට අනුව 2023 අප්‍රේල් මස 17වන දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

තවද, 2023 අප්‍රේල් මස 20වන දින සිට බල පැවැත්වෙන පරිදී ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුලත් කිරීමට අදාලව නව චක්‍රලේඛය නිකුත් කරන බැවින් අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුලත් කිරීමේ ලිපි නිකුත් කරනු නොලබන බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

Team CNF

Recent Posts

ජනාධිපති අරමුදලේ සේවා ලබන මස සිට ප්‍රාදේශිය මට්ටමින් – විශේෂ නිවේදනයක්!

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ…

44 minutes ago

Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට!

හිටපු Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇත. කෙසේ…

4 hours ago

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25)…

6 hours ago

පොල් හිඟයට ඇත්තම හේතුව මෙන්න !

රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20…

10 hours ago

බේරේ වැවේ සතුන් මිය යන්නේ කුරුළු උණ නිසා ද?

කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා…

10 hours ago

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි !

අද (25) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

10 hours ago