අනතුරු

රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය රිය අනතුරකට ලක්වෙයි – වහාම රෝහල්ගත කෙරේ (VIDEO)

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ගමන්ගත් මෝටර් රථය අනතුරකට ලක්ව තිබෙනවා. අවිස්සාවේල්ල – කෑගල්ල මාර්ගයේ වැන්දල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් තුවාල ලැබූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කරවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අමාත්‍යවරයා ගමන් ගත් රථය ලිස්සා ගොස් තාප්පයක ගැටීමෙන් අද (16) මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු, අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරියෙක් රථය තුළ සිට තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරියා තුවාල ලබා ඇති අතර, අමාත්‍යවරයාගේ සහ ආරක්ෂක නිලධාරියාගේ තත්ත්වය බරපතළ නොවන බවයි වාර්තා වන්නේ

සිදුවීමට අදාල් දර්ශන පහතින්,

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago