විවිධ අක්‍රමිකතා මෙන් ම කාර්ය සාධනය සම්බන්ධයෙන් කරුණු විමසීමට රාජ්‍ය ආයතන 420ක් වහා ම ක්‍රියාත්මක වන පරිදි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත (කෝප් කමිටුව) කැඳවීමට යයි.
ඒ අනුව, රාජ්‍ය ආයතන 420ක ප්‍රධානීන් මෙසේ එම කාරක සභාව (කෝප් කමිටුව) කැඳවීමට තීරණය කර තිබේ.
මේ අතර, තවත් රාජ්‍ය ආයතන හතරක් ඉදිරි සතියේදී කෝප් කමිටුව හමුවට කැඳවන බව ත් එම රාජ්‍ය ආයතන ලෙස ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගුවන් සේවය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙයි.
එම ආයතනවලින් ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කෝප් කමිටුව හමුවට මෙයට පෙරද කැඳවා තිබූ බවත් එම ආයතනවල කටයුතු පිළිබඳව පසුවිපරම් කිරීම සඳහා ඒවා නැවත මෙසේ කැඳවන බවත් කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර වැඩිදුරට ත් පැවසීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…