හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කරගනිමින් විවිධ සමාජ ජාල විසින් කරගන යනු ලබන මහාධිකරණයේ පවතින නඩුවක් වන රෝයල් පාරක් චූදිතයකු වන ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ යන අය නිදහස් කිරිම සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රචාර දියත් වෙමින් පවතින බව හිටපු ජනාධිපති පුද්ගලික ලේකම් මියුරු භාෂිත ලියනගේ මහතා පවසනවා.
ඒ මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වනවා.
හිටපු ජනාධිපතිවරයා කොළඹට පැමිණි විගස ලබන 20 වැනිදායි පසු ව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මේ සදහා පිලිතුරු ලබා දීමට නියමිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එම නිවේදනය පහතින්,
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…