ශ්‍රී ලංකා

විශාල අනතුරකට අත වනන කොටුවේ මාරක ගුවන් පාලම (VIDEO)

දිනකට මගින් විශාල පිරිසක් එහා මෙහා ගමන් කරන කොටුව ගුවන් පාලම මේ වනවිට ස්ථාන කිහිපයකින් ම දිරාපත්ව ඇති අයුරු දැකගත හැකිය.

මේ පිළිබඳව ඒ අවට ව්‍යාපාරිකයින් කොළඹ මහ නගර සභාව දැනුවත් කර ඇතත්, ඔවුන් අවස්ථා කිහිපයකින් පැමිණ එම ස්ථාන ලකුණු කරගෙන ගොස් තිබේ.

නමුත් මේ වන තෙක් පාලම අලුත්වැඩියා කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව වෙළෙඳුන් චෝදනා කරති.

වෙළෙඳුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ, කොටුව ප්‍රදේශයේ උද්ඝෝෂණ පවතින අවස්ථාවන්වලදී පාලම මතට විශාල පිරිසක් ගොඩවන බවය. මාරක අනතුරක් සිදුවීමට පෙර පාලම අලුත්වැඩියා කරදෙන ලෙස ද එම ප්‍රදේශයේ වෙළෙඳුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

පාලම යට හා උඩ විශාල පිරිසක් වෙළෙඳාම් කටයුතු පවත්වන අතර, කොටුව දුම්රිය පොළට පැමිණෙන විශාල පිරිසක් ද පාලම භාවිත කරමින් නිරන්තරයෙන් එහි ගැවසෙනු ඇත. එවන් අවස්ථාවක සිදුවිය හැකි අනතුරක් නොසලකා සිටියහොත් එය මහා විපතක් බව ද වෙළෙඳුන් පැවසීය.

පාලම කැඩිලා තියෙන්නේ, මෙතැන ඔක්කෝම දිරලා. දැන් ගොඩක් කල් ඉඳලා. කට්ටිය ලියාගෙන යනවා විතරයි ඒකට මුකුත් නෑ. අපි මෙතැන වෙළෙඳාම් කරනවා. කොයිවෙලේ මේවා වෙයි ද කියලා කියන්න බෑ…

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago