සිය බලපෑම්වලට යටත්ව ක්‍රියා නොකිරීම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික් පොහොට්ටු මන්ත්‍රිවරියක වන මුදිතා ප්‍රියශාන්ති සොයිසාගේ උදහසට ලක්ව සිටි රත්නපුර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ එම කොට්ඨාශයෙන් මාරු කිරීමට පියවර ගෙන තිබේ.
වලාන දූෂණ මර්ධන ඒකකයේ ලෙස පෙනී සිටිමින් සම්බාහන ආයතනයකට පැන මුදල් කොල්ලකෑමේ චෝදනාවක් මත ස්ථාන මාරුවක් ලබා දී විමර්ශනයක් ආරම්භ කර තිබූ පොලිස් නිලධාරියෙකුගේ එම ස්ථාන මාරුව අවලංගු කරන ලෙස දන්වා මුදිතා ප්‍රියශාන්ති සොයිසා නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේට කළ දැන්වීම ප්‍රතික්ෂේප කිරීම මේ මාරුවට ප්‍රධාන හේතුව වී ඇත.
හඳුනානොගත් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම 50කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා…
ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර…
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…
ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම The Resistance Front සංවිධානය (TRF) විසින් භාරගත් බව අමෙරිකානු රාජ්‍ය…
කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වන අලියෙකු ගැටී ඇති බව…