මහනුවර අකුරණ මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලැබුණු තොරතුරක් මත එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ.
අකුරණ මුස්ලිම් පල්ලියක බෝම්බයක් පිපිරී යා හැකි බවට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයට ලැබුණු තොරතුක් මත මෙසේ ආරක්ෂාව තර කර ඇතැයි වාර්තා වේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පවසා ඇත්තේ මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා බලධාරීන් සෑම පූර්වාරක්ෂාවක්ම ගෙන ඇති බවය.
අතිරේක පොලිස් කණ්ඩායම් යොදවා ඇති අතර, යුද හමුදාවට ද සූදානමින් සිටින ලෙස දැනුම් දී ඇති බව ඔහු පැවසීය.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ පොලීසිය කළ ඉල්ලීමකට අනුව ප්‍රදේශයේ හමුදා සාමාජිකයින් සීරුවෙන් තබා ඇති බවය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…