පරීක්ෂණ පියාසැරියකදී පුපුරා ගිය ඉලෝන් මස්ක්ගේ ”SpaceX” (VIDEO)

Elon Musk ගේ SpaceX සමාගමේ දැවැන්ත නව රොකට්ටුවක් වන Starship එහි මංගල ගුවන් ගමනේදීම පුපුරා ගොස් තිබෙනවා.

ප්‍රාදේශීය වේලාවෙන් අනුව බ්‍රහස්පතින්දා උදෑසන ටෙක්සාස් හි නැගෙනහිර වෙරළ තීරයෙන් ඔසවන ලද එම කාර්ය මණ්ඩල රහිත පරීක්ෂණයෙන් කිසිවෙකුට හානියක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

පියාසැරියට මිනිත්තු තුනකට පමණ පසු, එම රොකට්ටුව පාලනයෙන් මිදීමට පටන් ගත් අතර එය විනාශ වී ඇත.

අදාළ පිපිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එලෝන් මස්ක් පවසා ඇත්තේ, තම සමාගම මාස කිහිපයකින් තවත් දියත් කිරීමක් උත්සාහ කරන බවයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago