පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාලව ලබන සඳුදා (24) අනිවාර්යයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිටින්නැයි ද එසේ නොමැතිනම් නීතිමය පියවර ගන්නා බව ද හිටපු නීතිපති දප්පුල ද ලිවේරාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ලිඛිතව දැනුම් දී ඇත.
අද 21 දිනයේ හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබූ නමුත් තමන් වත්මන් නීතිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ සිදුකළ සාකච්ඡාවක් හේතුවෙන් අද දිනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නොපැමිණි බව එම කොට්ඨාසයට ලිඛිතව දන්වා ඇත.
පසුගිය 19 වනදා පළමු වරට හිටපු නීතිපතිවරයාට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් දන්වා තිබිණි.
ඔහු ඒ අවස්ථාව සඳහා නීතිඥවරයෙක් ඉදිරිපත් කළේය.
තිබුණද එදිනද ඔහු එහි පැමිණියේ නැහැ. ඒ වෙනුවෙන් නීතීඥවරයෙකු එහි පැමිණ තිබුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…