අකුරණ ඉස්ලාම් පල්ලි සඳහා බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ව්‍යාජ ඇමතුමක් පසුගියදා ලබා දුන් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අද(22) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුවේ නිලධාරින් විසින් දියත් කල මෙහෙයුමකදීයි.
21 හැවිරිදි ඉසාදීන් මොහොමඩ් නමැති මෙම සැකකරු මහනුවර – හාරිස්පත්තුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත් වී තිබෙනවා.
මේ පිලිබඳව ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…