අද (25) දින ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බටහිර දෙසින් ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.
එම භූමිකම්පාව රිච්ටර් මාපකයේ 7.3 ක අගයක් ගෙන ඇත. ප්‍රාදේශීය වේලාවෙන් අලුයම 3 ට පමණ මෙම භූමිකම්පාව කිලෝමීටර 84ක් ගැඹුරට මෙම භූමිකම්පාව විහිදී ඇති බව සඳහන්.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ ආරක්ෂිත බවට දැනුම් දී ඇති බවයි.
විදෙස් වාර්තා සඳහන් කළේ අද අළුයම සිදුවූ මෙම භූචලනය හේතුවෙන් සුමාත්‍රා දිවයින් වෙත සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර තිබූ අතර පැය දෙකකට පසුව එය ඉවත් කළ බවයි. අදාළ කාලය තුළ වෙරළාසන්නයේ සිටි ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.
යුරෝපීය මධ්‍යධරණී භූකම්පන මධ්‍යස්ථාන මෙම භූචලනයේ ප්‍රබලත්වය දැක්වුණේ රිච්ටර් පරිමාණයේ ඒකක 6යි දශම 9ක් ලෙසයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…