තම ඩිපෝවට අයත් බස් රථවල ගමන් ගන්නා පාසල් සිසුන් වාර ප්‍රවේශ පත්‍ර වලින් ගමන් ගන්නේ නම් ඔවුන් රැවුල වැවීම කොණ්ඩය ඩයි කිරීම ආදී විලාසිතා වලින් තොර විය යුතු බව දඹුල්ල ඩිපෝව පවසා තිබෙනවා.
එහි කළමනාකරුගේ අත්සනින් යුතුව නිකුත් කළා යැයි පැවසෙන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන අතර එලෙස විලාසිතා සහිතව බස් රථ වල ගමන් ගන්නා සිසුන්ගේ වාර ප්‍රවේශ පත්‍ර අත්අඩංගුවට ගැනීමට කොන්දොස්තර වරයාට අයිතිය ලැබෙන එම සිසුන් සිසුන්ට ප්‍රවේශ පතක් මිලදී ගත යුතු බවයි සඳහන් වන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…