ශ්‍රී ලංකාව ආශ්‍රිතව සිදුවන භූකම්පන පිළිබඳ නිසි අධ්‍යනයක් සිදුකළ යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.
ඔහු කියා සිටින්නේ මීට අදාළව මෙරට අධි සංවේදී කලාපවල භූකම්පන මාන සවි කිරීමට කඩිනම් පියවර ගත යුතු බවයි.
මේ අතර හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ පිහිටි මුහුදේ සුළු භූකම්පනයක් ඊයේ (24) අළුයම 12.45ට පමණ හටගෙන තිබුණා.
මෙහි බලපෑම බදුල්ල, මහනුවර සහ මාවනැල්ල යන ප්‍රදේශයට ද දැනී ඇති බවයි වාර්තා වන්නේ.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පැවසුවේ එම භූකම්පනය රික්ටර් මාපාංක 4.4ක ප්‍රබලත්වයෙන් සටහන් කළ යුතු බවයි.
මේ අතර පසුගිය පෙබරවාරි 10 වනදා සිට භූචලන සිදුවීම් රැසක් මෙරටින් වරින්වර වාර්තා වුණා.
ඒ මොනරාගල, බුත්තල, වැල්ලවාය, කුඹුක්කන, ඔක්කම්පිටිය, ත්‍රිකුණාමලය සහ කිරින්ද ඇතුළු ප්‍රදේශ කිහිපයෙන්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…