අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා සහ කුඩු සලිඳු හෙවත් සලිදු මල්ෂිතගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරීම්වලදී හෙළිවූ තොරතුරු අනුව ගිනි අවි 10 ක් පමණ පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
හරක් කටා සහ කුඩු සළිදු විසින් මෙහෙයවූ අපරාධවලට සම්බන්ධ ගිනි අවි එලෙස සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
විවිධ ස්ථානවල සඟවා තිබියදී එම ගිනි අවි සොයාගෙන තිබෙනවා.
ඒවා සොයාගෙන ඇත්තේ විවිධ ස්ථානවල සඟවා තිබියදීයි. කෙසේවෙතත් එම ගිනි අවි භාවිත කළ පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැහැ.
මැඩගස්කරයේදී අත්අඩංගුවට ගනු ලැබූ හරක් කටා සහ කුඩු සළිදු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙරටට ගෙනඑනු ලැබුවේ පසුගිය මාර්තු මස 15 වනදායි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…