කච්චතිව් දූපතේ නාවික හමුදාව විසින් තැන්පත් කළ කුඩා බුදු පිළිමය ඉවත් කර තිබෙනවා.
මෙම පිළිමය ඉවත් කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පසුගියදා විරෝධතාවල නිරතවූ අතර, සමාජ මාධ්‍යයෙන් ද එම පිළිමය සම්බන්ධයෙන් ප්‍රචාරයක් ලබාදී තිබුණා.
එබැවින් අදාළ පිළිමය එම ස්ථානයෙන් ඉවත් කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය සඳහන් කළේ.
මෙය ස්ථිර ඉදිකිරීමක් නොවන බවත්, කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටින නාවික භටයින් වන්දනා මාන කිරීම සඳහා එහි තැන්පත් කර තිබූ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…