ශ්‍රී ලංකා

වසන්ත කරන්නාගොඩගේ වාරණය පිටුපස ශ්‍රී ලංකාවේ හිටපු හමුදා නිලධාරියෙක් ?

තමාට සහ තම පවුලේ අයට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කිරීමට එක්සත් ජනපද රජය විසින් ගත් තීරණය තමාට පුදුමයට කරුණක් බව හිටපු නාවික හමුදාපති සහ වයඹ පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ පවසනවා.

යුද්ධය අවසන් වී වසර 14කට පසු ගනු ලැබූ මෙම වාරණය සම්බන්ධයෙන් තමාට යම් සැකයක් පවතින බවත්, ඒ පිටුපස වෙනත් හේතුවක් ඇති බවට විශ්වාස කරන බවත් ඔහු සඳහන් කරනවා.

මෙම මෙහෙයුම පිටුපස ශ්‍රී ලංකාවේ හිටපු හමුදා නිලධාරියෙකු සහ ඇමරිකානු තානාපතිවරයා සිටින බවට තමන් විශ්වාස කරන බවද ඔහු පවසා තිබෙනවා.

රාජ්‍ය නොවන සංවිධාන විසින් ලේඛනගත කරන ලද තොරතුරු සහ වෙනත් විමර්ශන තමාට එරෙහිව සම්බාධක පැනවීමට හේතු වන බවත්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව රාජ්‍ය නොවන සංවිධාන වාර්තා වෙත යොමු කිරීම නුසුදුසු බවත් ඔහු පැවසුවා

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago