පුත්තලම පාලවියෙ සිට අරුවක්කාළු හුණුගල් කොරිය වෙත හුණුගල් ප්‍රවාහනයට යමින් තිබු දුම්රියක ඇන්ජීම හදිසියෙ ගිනි ගැනිමට ලක් විමේන් පසු එම දුම්රිය පුත්තලම කුරුණෑගල මාර්ගය වැසියන ලෙස නැවති විනාඩි 30 කට ආසන්න කාලයක් එම මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන් නැවති ගිය බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ එන්ජීම ගිනි ගැනිමටකට ලක්ව තිබුනේ පුත්තලම පාලවියෙ සිට සිමෙන්ති නිශ්පාදනයට හුණුගල් ප්‍රවාහනයට යොදවා තිබු වැගන් සහිත දුම්රියක එන්ජීම බව කියයි.
පුත්තලම නගරය මැදින් ගමන් කරමින් තිබු දුම්රිය හදිසියෙ ගිනි ගැනිමට ලක්විමත් සමග දුම්රිය රියදුරා කඩිනමින් එන්ජිම නවතා ගැනිමත් සමග සිදුවිමට තිබු විශාල හානියක් අවම වි ඇති බව කියයි.
දුම්රිය මැදිරි පුත්තලම කුරුණෑගල මාර්ගය අවහිර වන ලෙස පුත්තලම රෝහල ආසන්නයෙ නැවති යාම නිසා ප්‍රධාන මාර්ගය භාවිතා කල රථ වාහන හිමිකරුවන් දැඩි අසිරුතාවයට මුහුණ දි තිබු බව කියයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…