පේදුරුතුඩුව ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ඇඟට කපා පලා යාමට උත්සහ කළ වැලි ටිපර් රථයකට වෙඩි තබා තිබෙනවා.
රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.
රියැදුරා ටිපර් රථය නිලධාරීන්ගේ ඇඟට කැපූ අවස්ථාවේ රථයෙන් බේරීම සඳහා ඉවතට පැන තිබූ පොලිස් කොස්තාපල්වරයෙක් ද තුවාල ලබා මන්ද ගායි රෝහලට ඇතුළත්ව කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම ටිපර් රථයෙන් ප්‍රවාහනය කරමින් සිට ඇත්තේ බලපත්‍ර නොමැති නීති විරෝධී වැලි තොගයක් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…