රුසියාව සහ යුක්රේනය අතර ගැටුම අවසන් කිරීමට වතිකානුව සාම මෙහෙයුමක නිරතවීමට සූදානම් බව ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසනවා.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර ඇත්තේ හංගේරියානු තුන්දින සංචාරයෙන් පසු වතිකානුව බලා යන ගමන අතරතුර ගුවන් යානයේදී මාධ්‍යවේදීන් අමතමින්.
එමෙන්ම රුසියාවට රැගෙන ගිය යුක්රේන දරුවන් ආපසු ගෙන්වා ගැනීමට සූදානම් බව ද උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.
යුක්රේනය සහ රුසියාව අතර සාමය ඇති කිරීමේ මෙහෙයුම සම්බන්ධයෙන් ඉදිරියේදී කරුණු හෙළිදරව් කිරීමට සූදානම් බවයි එහිදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…