තුර්කි හමුදා විසින් IS සංවිධානයේ ප්‍රධානියා බවට සැක කෙරෙන නායකයා ඝාතනය කර තිබෙනවා.
බුද්ධි අංශ එල්ල කළ ප්‍රහාරයකින් වත්මන් IS නායකයා ලෙස සැළකෙන අබු හුසේන් අල් කුරේෂි සිරියාවේදී ඝාතනය කළ බව තුර්කි ජනාධිපති රිසෙප් ටායිප් අර්ඩොගන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
උතුරු සිරියාවේ ජන්දරිස් නගරයේ දී මොහු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…