නිසි සුදුසුකම් නොමැතිව පත් කරන ලද කොළඹ විශාකා බාලිකා විදුහලේ වර්තමාන විදුහල්පතිවරියව ඉන් ඉවත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් අධ්‍යාපන වෘත්තීයවේදීන්ගේ සෙවා සංගමය විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලිපියක් යොමු කොට තිබෙනවා.
ඔවුන් ඉන් පෙන්වා දී ඇත්තේ සම්මුඛ පරීක්ෂණයේදී අසාධාරණයට ලක් වූ ආචාර්ය සුමේධා ජයවීර මහත්මියව එකී තනතුරට පත් කරන ලෙසයි.
විදුහල්පතිවරියක ලෙස මාස කිහිපයක අඩු අත්දැකීම් ඇති වර්තමාන විශාකා විදුහල්පතිවරියගේ ක්‍රියා කලාපය නිසා විශාකා විදුහල දිනෙන් දින පරිහානියට යොමු වන බව ඔවුන් ඉන් පෙන්වා දී තිබෙනවා.
මහනුවර උසස් බාලිකා විදුහලේ විදුහල්පති තනතුරට අයදුම් කොට ලකුණු 37 ක් පමණක් ලබා ගත් ඇය පසුව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ හිතවත්කම් මත ලකුණු 67 ක් ලබාගෙන කොළඹ විශාකා විදුහල්පති ,විදුහල්පති ලෙස තේරි පත්වෙනවා.
අදාළ සම්පූර්ණ වාර්තාව සහිතව යොමු කරන ලද ලිපිය පහතින්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…