ශ්‍රී ලංකා

QR සහ ආනයන සීමා ඉවත් කිරීමේ තීරණයක් ?

ඉදිරියේ QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීම නවතන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට එක්වෙමින්. ඊට අමතරව ගෑස් මිල තවත් දින කිහිපයකින් පහත දැමීමට හැකිවන බවයි ඒ මහතා සඳහන් කළේ.

කාර්ය මණ්ඩල ප්‍රධානීවරයා පෙන්වා දෙන්නේ මෙරට ආර්ථිකය ශක්තිමත් වීම හේතුවෙන් මෙම තීරණ ගැනීමට නියමිත බවයි.

තවද පවතින ආනයන සීමා ද ලිහිල් කිරීමට ද සැලසුම් කර ඇති බවද ඔහු කියා සිටියා. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ සියයට 70ක්ව පැවති උද්ධමනය මේ වනවිට සියයට 35 මට්ටමට පැමිණ ඇති බවත් එය මේ වසර අවසන් වනවිට එය තනි ඉලක්කමක් දක්වා ගෙන ඒමට බලාපොරොත්තු වන බවත්ය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago