කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා ගමන් ගත් ඩිෆෙන්ඩර් ජීප් රථය වාරියපොළ දී කුඩා ප්‍රමාණයේ ලොරි රථයක ගැටී තිබෙනවා.
අනතුරෙන් ලොරි රථයේ රියදුරා සහ එහි සිටි පුද්ගලයන් 5 දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
වාරියපොළ පොලීසිය කියා සිටියේ මෙම අනතුරෙන් මන්ත්‍රීවරයාට කිසිඳු හානියක් නොමැති බවයි.
මෙම අනතුරෙන් ජීප් රථය පැදවූ 67 හැවිරිදි රියදුරා ද තුවාල ලබා දී තිබෙනවා.
පෞද්ගලික බැංකුව ඉදිරිපිට නතර කර තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි රථය එකවරම මාර්ගයට ගැනීමට යාමේදී මෙම අනතුරව සිදුවී ඇති බව මුලික පරීක්ෂණවලින් අනාවරණය ඇති බව සඳහන්.
අනතුර සම්බන්ධයෙන් වාරියපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
කහතුඩුව ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු,…
ඉකුත්දා කොළඹ ,හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින්…
අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන්…
රුපියල් කෝට් 5කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර…