තලකිරියාගම තෙන්නකෝන්පුර ප්‍රදේශයේ ගොවි මහත්මයෙක් අක්කර දෙකහමාරක සාර්ථක වට්ටක්කා අස්වැන්න වෙසක් පුන් පොහෝ දින දන් දී තිබෙනවා.
දඹුල්ල ගලේවෙල ප්‍රධාන මාර්ගයේ ඉබ්බංකටුව එස්. වංගුව ආසන්නයේ දී ප්‍රධාන මාර්ගයේ ගමන් කරන මහජනතාව මෙලෙස බෙදා දී ඇති බවයි වාර්තා වන්නේ.
ගලේවෙල තලකිරියාගම තෙන්නකෝන්පුර පදිංචි සුගත් වීරසිංහ මහතා විසින් මෙම අපුරු දන්සල සිදුකර තිබුණා.
දැඩි මහන්සියෙන් වගා කළ තම වට්ටක්කා අස්වැන්න සඳහා නිසි මිලක් නොමැති බව ඔහු මෙහිදී සඳහන් කළා.
ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ගියද ඒවා මිලදී නොගැනීම නිසා දැඩි සිත් වේදනාවෙන් සිටි මෙම ගොවි මහතා කිලෝ 12500ක් පමණ මෙම අවස්ථාවේදී දන් දී තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…