නෙස්ලේ ලංකා සමාගම කොළඹ කොටස් වෙළඳපොලෙන් ඉවත්වන බව දැනුම්ති දී තිබේ.
පසුගිය තුන් වන දා කොළඹ කොටස් වෙළඳපළට ලිපියක් වෙත ලිපියක් යොමු කරමින් සමාගමේ නීති ලේකම්වරයා මේ බව දැනුම් දී ඇත.
එම සමාගමේ මෙරට කළමනාකාර අධ්යක්ෂවරයා ද සඳහන් කරන්නේ තම සමාගම කොළඹ කොටස් වෙළඳපොළ ඉවත්වන බවයි.
ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා සමාගම පුද්ගලික සමාගමක් ලෙස මෙරට තුල මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…