ඉන්දීය ගුවන් හමුදාවට අයත් MIG 21 ප්‍රහාරක යානයක් කඩා වැටී තිබෙනවා.
පුහුණු ගුවන් ගමනක යෙදෙන අතරතුර ඇතිවූ කාර්මික දෝෂයක් නිසා මෙමඉන්දීය ප්‍රහාරක යානය කඩාවැටී ඇති බව වාර්තා වනවා.
එම යානය රාජස්තාන් හි ‘Hanumangarh’ නම් ගම්මානයේ නිවසක් මතට කඩා වැටී ඇති බව සඳහන්.
ඒ හේතුවෙන් එම නිවසේ සිටි තිදෙනෙක් මියගොස් ඇති අතර තවත් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.
යානය කඩා වැටෙන විට ගුවන් නියමුවා ඉන් ඉවතට පැන තිබුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…