කළුතර – නාගොඩ ප්‍රදේශයේ තාවකාලික නවාතැන්පොළක පස් මහල් ගොඩනැගිල්ලක තුන් වැනි මහලින් ඇද වැටී අභිරහස් ලෙස සිසුවියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිසුවිය සහ අනෙක් පිරිස ලැගුම්හලට පැමිණීමට කුලී පදනම මත ලබාගත් මෝටර් රථයේ රියදුරායි.
දැනට අත්අඩංගුවට ගැනීමට සොයන තරුණයා පලාගොස් ඇත්තේ ද මෙම මෝටර් රථයෙන්. සිසුවිය සමඟ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ තවත් කාන්තාවක් මෙලෙස පැමිණ තිබූ අතර, ඉන් කාන්තාව සහ එක් අයෙකු ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබුණා.
අනෙක් තරුණයා මේ වනවිට පලාගොස් තිබෙනවා.
පෙරේදා (06) පස්වරුවේ තවත් තරුණ යුවලක් සහ තරුණයෙකු සමඟ අදාළ නවාතැන්පොලට පැමිණ තිබුණා. පසුව ඇයගේ සිරුර හමුවූයේ නවාතැන්පොල පිටුපස දුම්රිය මාර්ගය ආසන්නයේ වැටී තිබියදියි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…