ගතවූ දින 7 තුළදී (මැයි මස පළමු සතියේ) ඩෙංගු රෝගීන් 1,896 ක් මෙරටින් වාර්තා වී තිබේ.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් අප්‍රේල් අවසන් සතියේ රෝගීන් 329 දෙනෙකු වාර්තා වූ අතර, මැයි මස මුල් සතියේ රෝගීන් 405 ක් වාර්තා වී තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අප්‍රේල් අවසන් සතියේ රෝගීන් 468 ක් වාර්තා වී ඇති අතර මැයිමුල් සතියේ ඩෙංගු රෝගීන් 394 ක් වාර්තා වී ඇත.
කළුතර දිස්ත්‍රික්කයෙන්ද පෙර සතියට වඩා ගෙවුණු සතියේදී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…