කළුතර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක විදුහල්පතිනියට විරුද්ධව එහි දෙමව්පියන් හා ආදි ශිෂ්‍යා සංගමය එරෙහි වීම නිසා ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වේ.
මෙයට හේතුව වී ඇත්තේ විදුහල්පතිනියට එරෙහිව ලිංගික චෝදනා එල්ල වී තිබීමයි. ගුරුවරයකු සමගද අයථා සම්බන්ධතාවක් පවත්වාගෙන යන ඇය ඒ සඳහා සිසුවියන් දෙදෙනකුගේ සහය ලබා ගන්නා බවත් දෙමව්පියෝ පවසති.
මීට අමතරව ප්‍රදේශයේ දේශපාලන බලවතෙකුගේද හයියෙන් කටයුතු කරන ඇය පසුගියදා එම ප්‍රදේශයේ නගර සභාවට තරග වදින අයකු පාසලට ගෙන්වා ඔහුට දේශපාලන වාසි ලැබෙන පරිදි මැතිවරණ නීති උල්ලංඝණය වන ලෙස උත්සවයක්ද සංවිධානය කොට ඇත.
දෙමව්පියන් පවසන්නේ මෙම විදුහල්පතිනියගේ කල් ක්‍රියාව හේතුවෙන් තම දැරියන් පවා හරි හැටි හදා ගත නොහැකි බවයි. මේ බව ඔවුන් අධ්‍යාපන උසස් බලධාරීන්ට පැමිණිලි කර ඇතත් ඉන් පලක් වී නොමැති බව ඔවුහු පවසති.
මීට දින දෙකකට පෙර තරුණයන් දෙදෙනකු සමග ප්‍රදේශයේ ලැගුම් හලකට ගිය 16 හැවිරිදි පාසල් දැරියන් දෙදෙනාද මෙම විදුහලේම 11 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් දෙදෙනෙකි
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…