තරග තුනකින් සමන්විත එක් දින තරගාවලියක් ක්රීඩා කිරීම සඳහා මැයි 29 දින ඇෆ්ගනිස්තාන් ක්රිකට් කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතය. සියලුම තරග දිවා තරග ලෙස පැවැත්වීමට සංවිධාකයින් කටයුතු යොදා ඇත.
ඒ අනුව ඇෆ්ගනිස්ථාන – ශ්රී ලංකා තරග තුනම හම්බන්තොට ක්රීඩාංගනයේ පැවැත්වේ. ජූනි 02, 04 සහ 07 දිනවලදී තරග පැවැත්වීමට සැලසුම් කර තිබේ.
2014 වසරේ අනුරාධපුර දිස්ත්රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…
ඉන්දියාවේ පහල්ගම් ත්රස්ත ප්රහාරයේ වගකීම The Resistance Front සංවිධානය (TRF) විසින් භාරගත් බව අමෙරිකානු රාජ්ය…
කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වන අලියෙකු ගැටී ඇති බව…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
කහතුඩුව ප්රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු,…
ඉකුත්දා කොළඹ ,හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය…