ඊශ්‍රායලය විසින් අඛණ්ඩව දෙවන වරටත් ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් පවතී. මෙසේ ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හමු වේ එක් පලස්තීන වැසියකු මියගොස් ඇති බව එරට සෞඛ්‍ය නිලධාරීන් ප්‍රකාශ කළ හ.
මෙසේ ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර දකුණු සහ උතුර ඇතුළුව වටලනු ලැබූ ප්‍රදේශ හරහා විවිධ ස්ථානවලට සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් ව්‍යාපාරයට (PIJ) අයත් ස්ථාන ගණනාවකට පහර දුන්බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට අවම වශයෙන් තවත් එක් පලස්තීන ජාතිකයෙකු දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් වෙත නැගෙනහිරින් ඇති ප්‍රදේශයේ දී තුවාල ලබා ඇති බවයි. කෙසේවෙතත් තුවාල ලැබූ වින්දිතයින් තම කණ්ඩායමේ සාමාජිකයන් බව PIJ තහවුරු කර නැත.
තවද පසුගිය මැයි 8 වන දා ෛෛඉශ්රායලය එල්ල කළ ප්‍රහාර වලින් ළමුන් ඇතුළු 13 දෙනෙකු මරණයට පත් වී ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…